උඩරට දෙමළ ජනතාව ශ්රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්රමසිංහගේ උපදේශකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී වඩිවේල් සුරේෂ් පත්කර තිබේ.
ඔහු සමගි ජන බලවේගයේ කඳුරට ආසන සංවිධායක ලෙස කටයුතු කළ අතර අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කිරීම නිසා එම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළේය.