රොෂාන් රණසිංහ ඇමැති ධූරවලින් නෙරපයි…!

November 27, 2023 at 3:56 pm | by emanisa.lk

ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ.

මේ බව සදහන් කළ ලිපිය ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ වෙත මීට සුළු වේලාවකට පෙර ලබාදී ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන ඇමැති රණසිංහ ප්‍රකාශ කළේ, තමන්ගේ ජීවිතයට යම් හානියක් සිදු වුවහොත් ජනාධිපතිවරයා සහ සාගල රත්නායක වගකිව යුතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *