ශ්‍රෙෂ්ඨාධීකරණ තීන්දුව පිළිගන්නේ නෑ..! – මහින්ද…

November 18, 2023 at 12:33 pm | by emanisa.lk

තමන් හා තම සහෝදරයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවේ අදහස කිසිසේත් ම නොපිළිගන්නා බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.

“අවස්ථාවක් ලද පසුව මේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණයේ දී අදහස් දැක්වීමට අප බලාපොරොත්තු වනවා. තීන්දුවේ අදහස මම පිළිගන්නේ නෑ.”

පසුගියදා (15) මහනුවර දළදා මාලිගාවේ දී ආගමික වතාවත් සඳහා සහභාගි වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *