ඉන්ධන දියව් කියමින් තෙල් පෝලිම්වල සිටි ජනතාව අද ඉන්ධන මිල අඩු කරන ලෙස ඉල්ලමින් ඇතැයි එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
එදා ගෑස් පෝලිම්වල සිටි ජනතාව අද ගෑස් මිල වැඩි වී ඇතැයි මැසිවිලි නගන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම ගැටලු නිරාකරණය සඳහා ජනාධිපතිවරයාට කාලයක් ලබා දිය යුතු බවයි.