ලංකාවේ ඉහළින්ම සිටින නායකයා රනිල්…! ඔහු කිසිසේත් කුණු බක්කියට දාන්න බෑ…! – සජබ සභාපති ෆොන්සේකා…

October 10, 2023 at 4:24 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට සිටි නායකයින් අතුරින් ඉහළින් ම සිටින පුද්ගලයා බව සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපනය, සමාජ මට්ටම සහ ඔහු ඇසුරු කරන පුද්ගලයින් අනුව ඔහු කිසි සේත් කුණු බක්කියට දැමිය නො හැකි පුරවැසියෙකු බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් විවේචනයක් ද තමන්ට ඇති බව ද සරත් ෆොන්සේකා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *