ශ්‍රී ලංකා රේගු සේවකයින් වසරේ දින 365 ම වැඩ කර බවට ලේඛන සකසා ඇතැයි වාර්තා වෙයි.
මෙම කාලය තුළ අතිකාල ලෙස රු. කෝටි 320ක මුදලක් මෙම සේවකයින් ලබා ගෙන ඇතැයි ද අනාවරණය වී තිබේ.
සේවකයින්ගේ පැමිණීම හෝ පිටවීම පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැති බව ද සඳහන් වෙයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website