චැනල් 4 කියන්නේ ජාත්‍යන්තර නාළිකාවක්…! ඒ අය ආවට ගියාට වැඩ කරන්නේ නෑ..! – රාජිත…

September 15, 2023 at 1:31 pm | by emanisa.lk

අසාද් මවුලානාගේ ප්‍රකාශයක් සහිත වැඩසටහනක් ප්‍රදර්ශනය කළ චැනල් 4 යනු ලංකාවේ මාධ්‍ය ආයතන මෙන් නොව ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ චැනල් 4 නිකන් ආවට ගියාට කිසිවෙකු කතා ප්‍රචාරය නොකරන අතර ගැඹුරු විමර්ශනයකින් අනතුරුව සිය වැඩසටහන් ඉදිරිපත් කරන බවයි.

අද අසාද් මවුලානා කරන ප්‍රකාශය මුලින් කළේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර බවයි, ඔහු සඳහන් කළේ.

සහරාන් සමග කටයුතු කළ තරුණයෙකු ද තමාට මේ පිළිබඳ ප්‍රකාශයක් දුන් බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් රාජිත සේනාරත්න වැඩි දුරටත්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *