සමාජවාදේ අන්තිමේ මෝල්ටාවේ හිරවුණා…! – නිරූපා සේරසිංහ…

August 19, 2023 at 9:17 am | by emanisa.lk

සමාජවාදය අවසානයේ මෝල්ටාවේ හිරවුණා යැයි ජාතික ජන බලවේග කොළඹ මහ නගර සභා මැතිවරණ අපේක්ෂිකා නීතීඥ නිරූපා සේරසිංහ පවසයි.

ඇමැති ටිරාන් අලස් සමග පවතින සබඳතා සහ යුරෝපීය දූපතක කළු සල්ලි ආයෝජනය කළ බවට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට එල්ල වන චෝදනා පිළිබඳ අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පසුගියදා මාධ්‍ය හමුවක දී මෙම අනාවරණය සිදු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *