JVP පරිසරවේදීන් එප්පාවලින් හූ තබා පන්නති…!

August 16, 2023 at 2:54 pm | by emanisa.lk

එප්පාවල පොස්පේට් නිධිය නිරීක්ෂණය සඳහා ඊයේ (15) පැමිණි ජාතික ජන බලවේගයට සම්බන්ධ පරිසර සංවිධානයක් වෙත සේවකයින් දැඩි විරෝධය පළ කර තිබේ.

මෙම පිරිස ආයතනය වෙත පිවිසීමට නිසි අවසර ලබා ගෙන පැමිණ නොතිබූ නිසා පාලනාධීකාරිය පරිශ්‍රය වෙත පිවිසීමට ඉඩ ලබා දී නොමැත.

ඒ අවස්ථාවේ එහි පැමිණි සේවක පිරිස අදාළ පරිසර සංවිධාන නියෝජිත පිරිසට දැඩි ලෙස දොස් පවරා හූ තබා පන්නා දමා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *