තමන්ට ඉරාජ් සමග හෝ සමන්තභද්ර හිමියන් සමග තරහක් නැතැයි රාජාංගනේ සද්ධාරතන හිමි පවසයි.
ඉරාජ් පසුගිය දිනක සිය විහාරස්ථානයට පැමිණි ඉතා ම සුහදශීලී ලෙස කතා කළ බවත් පන්සලට උදව් කරනන බව කී බවත් එහිමියෝ ප්රකාශ කරති.
මේ පිළිබඳ ජවිපෙ සහ සජබ කණ්ඩායම් තමන්ට බැණ වදිනු ඇති බවත් තමන්ට උවමනා තමන් බැණ වැදුණු මිනිසුන්ගේ සිත් නිවා පාඩුවේ බණක් භාවනාවක් කරමින් නිදහසේ කාලය ගත කිරීමට බවත් සද්ධාරතන හිමි කීය.
ජවිපෙට සජබට මෙන් ම පොහොට්ටුවට වහලුන් ඇති බවත් එය ඔවුන්ගේ අයිතියක් බවත් එහිමියන් වැඩි දුරටත් සඳහන් කළහ.
https://www.youtube.com/watch?v=rxy6j_iUHhg