ජාතික ගීයේ වචනෙට තියෙන කැක්කුම ජාතිය විනාශ කළ එකට නෑ…! – මනූෂ….

August 1, 2023 at 3:22 pm | by emanisa.lk

ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තරයෙන් මෙතරම් සහයෝගයක් ලද කාල පරිච්ඡේදයක් පෙර නොතිබූ බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ප්‍රංශ අගමැතිවරයෙකු ලංකාවට පැමිණියේ පළමු වතාවට බවත් පැය භාගයකට පැමිණි හෙතෙම පැය දෙකහමාරක් මෙරට සාකච්ඡාවල නිරත වූ බවත් ඇමැති නානායක්කාර සඳහන් කරයි.

ජාතික ගීය ගායනයෙහි වරදක් වූයේ නම් එය නිවැරදි කළ යුතු වුව ද ජාතික ගීයේ වචනයක් වෙනස් වීම තරම් රට ජාතිය විනාශ කිරීම ප්‍රශ්නයක් නොවූ බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *