කොළඹ ලයිට් රේල්වේ එක හැදුවොත් ලෝක වාර්තාවක්…! – වසන්ත සමරසිංහ..

July 12, 2023 at 4:46 pm | by emanisa.lk

කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය රටට කෙතරම් වැදගත් ද එය රටට දැරිය හැකි ද යන්න පිළිබඳ කිසිදු අධ්‍යයනයක් කර නැතැයි ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන බල මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසයි.

මෙම ව්‍යාපෘතිය මගින් සිදුවන්නේ බත්තරමුල්ලේ සිට කොළඹට කිලෝ මීටර 15ක් පෙට්ටි දෙකක් පැමිණීම පමණක් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ලොව ඉදිවන පළමු තනි මග (one way)සැහැල්ලු දුම්රිය මාර්ගය මෙය බවත් එය ලෝක වාර්තාවක් වනු ඇති බවත් වසන්ත සමරසිංහ වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *