ලොව ලොකු ම වකුගඩු ගල ඉවත් කරයි..! යුද හමුදාව ගිනස් වාර්තා පොතට…!

June 14, 2023 at 9:58 am | by emanisa.lk

මිනිස් වකුගඩුවක් තුළින් ඉවත් කරන ලද විශාලතම ගල යුධ හමුදා රෝහලේදී වෛද්‍යවරුන් පිරිසක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කර තිබේ.

මෙම සැත්කම සිදුකර ඇත්තේ යුද හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු හා තවත් ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් පිරිසකි.

දිග සෙන්ටිමීටර 13.372 ක් හා බර ග්‍රෑම් 801 ක් වූ මෙම ගල ගිනස් වාර්තාවට ද එක්වී තිබේ.

දැනට පවතින ගිනස් වාර්තාවට අනුව සෙන්ටිමීටර 13 ක් වූ ලොව විශාලතම වකුගඩු ගල ඉන්දියාවේ දී ඉවත් කර ඇති අතර ග්‍රෑම් 620 ක් වූ බර ම වකුගඩු ගල පාකිස්තානයේ දී ඉවත් කරන ලද්දකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *