මර්වින් සිල්වා සිය සොහොන බලන්න යයි…!

May 22, 2023 at 11:48 am | by emanisa.lk

හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ බොරැල්ල කනත්තට ගොස් තිබේ.

ඒ ඔහුගේ මරණින් පසු භෂ්මාවශේෂ තැන්පත් කරන්නට වෙන් කළ සොහොන් කොත බැලීම පිණිසය

“මැරුණත් ආතල් එකේ ඉන්න ඕනේ. මම සුපිරි කණ්ඩායමක් එක්ක ඉන්නයි යන්නේ. මෙතන ජෝතිපාල ඉන්නවා, නිහාල් සිල්වා ඉන්නවා, එහා පැත්තෙන් ඊ. ඒ. පී. එදිරිසිංහ මහත්තයා ඉන්නවා … උඹලාගෙ මුට්ටි ටිකත් මෙතෙන්ටම ගේන්න සෙට් කරගනිල්ලා.” යැයි මර්වින් ඒ ගමනට එකතු වූ සිය මිතුරන්ට පවසා ඇත්තේ සිනාසෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස