මහින්ද කළ යුද්ධයක් නෑ…! මාවිල්ආරු ඉඳන් සියලු තීන්දු ගත්තේ මං…! මහින්දගේ අත වෙව්ලද්දි කේක් එක කැපුවෙත් මං..! – සරත් ෆොන්සේකා…

May 20, 2023 at 4:33 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ කාලතුවක්කුවක් කරේ තබා ගෙන ගොස් රට බේරා නොගත් බව හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

කොටි මාවිල්ආරු සොරොව්ව වැසූ අවස්ථාවේ ආරක්ෂක මණ්ඩලයට පැමිණ තීන්දුවක් ගත නොහැකිව නිදි කිරමින් සිටි බවයි, සරත් ෆොන්සේකා සඳහන් කළේ.

ඒ අවස්ථාවේ මාවිල්ආරු බේරා ගැනීමට තීන්දුව ගත්තේ තමන් බවත් ජයග්‍රහණය සැමරීමට කේක් ගෙඩි කැපීමට පිහිය ගත් විට අත වෙව්ලන නිසා එය ද තමන්ට පැවරූ බවයි, හිටපු හමුදාපතිවරයා අනාවරණය කළේ.

අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස