වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම බොරැල්ල කනත්තේ…! කොටි සැමරුම් විරෝධයක් ඒ් අසල ම..!

May 18, 2023 at 5:02 pm | by emanisa.lk

යුද්ධයෙය් මිය ගිය දෙමළ ජනතාව සිහිකරමින් පසුගිය සමයේ වෙල්ලමුල්ලිවයික්කාල්හි සිදුකළ සැමරුම මෙවර කොළඹ සිදුකර තිබේ.

අරගලයේ ප්‍රකට නායකයෙකු වූ ජීවන්ත පිරීස් පියනම ඇතුළු පිරිසක් බොරැල්ල කනත්ත අසල අද ඒම සැමරුම සිදුකළේය. මේ සඳහා ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ද එකතු වී සිටියාය.

කෙසේ වුව ද තිස් වසරක් රට ලෙයින් තෙත් කළ ත්‍රස්තවාදීන් සැමරුමට එරෙහිව තවත් පිරිසක් ඒ් අසල දැඩි විරෝධයක් සිදු කළ අතර පොලිසිය මැදිහත් වී පිරිස විසිරුවා හැරීමට කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස