ප්‍රහාරයේ මහ මොළකරු අල්ලයි ද…! පාස්කු කොමිසම් වාර්තාව කාදිනල්තුමාට..!

April 25, 2023 at 1:16 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවයට භාර දී තිබේ.

ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව අමාත්‍ය ටිරාන් අලස් විසින් එම වාර්තාවේ පිටපතක් කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ගරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන්ට භාර දී ඇත.

එම සම්පූර්ණ කමිටු වාර්තාව තමන් වෙත ලබා නොදීම සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ද චෝදනා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස