රට වැල් පාලමින් එතෙර කළාට ආණ්ඩුවට ස්තූතියි…! – චන්ද්‍රිකා…

April 22, 2023 at 6:42 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ රටේ මහා ආර්ථික ව්‍යවසනයක් පැවැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසයි.

හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ, එකල ජනතාවට කන්න බොන්න පමණක් නොව කිලෝ මීටර් 05ක දුරක් යාමට ඉන්ධන නොතිබුණු බවයි.

කෙසේ වුව ද මේ වන විට වත්මන් රජය එම හදිසි ප්‍රශ්න විසඳා ඇති බවත් ඒ පිළිබඳ ස්තූතිවන්ත වන බවත් චන්ද්‍රිකා බණ්ඩානායක සඳහන් කරයි.

රජය ප්‍රකාශ කළ ආකාරයට ම රට වැල් පාලමින් එතෙර කොට ඇති බවත් එය සත්‍යයක් නිසා ප්‍රශංසා කරන බවත් ඇය වැඩි දුරටත් කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස