ජනතාව අවදියෙන්…! ගිනි කෙළි අනතුරු පහළට…!

April 15, 2023 at 5:32 pm | by emanisa.lk

සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වූ ඊයේ (14) දිනයේ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙළිවලින් සිදුවූ හදිසි අනතුරුවල කැපී පෙනෙන අඩුවීමක් ඇති බව ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොලඹ ජාතික රෝහලේ දත්ත අනුව ඊයේ රාත්‍රිය වන විට වාර්තා වී ඇති ගිනි කෙළි අනතුරු සංඛ්‍යාව 118ක් වන අතර, ඉන් 90 දෙනෙකු පිරිමින් ද, 28 ක් කාන්තාවන් ද වෙති.

ගිනි කෙළි භාවිතය අඩු වීම සඳහා මාධ්‍ය ඔස්සේ අනතුරු වළක්වා ගැනීම සඳහා සිදුකළ ප්‍රචාරණය මේ සඳහා හේතු වන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස