ප්‍රතිත්‍රස්ත පනත ගෝඨාගේ කාලේ තිබ්බා නම් අරගලකාරයෝ ඔක්කෝම හිරේ…! – මැදගොඩ අභයතිස්ස හිමි…

April 5, 2023 at 7:38 pm | by emanisa.lk

ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ගෙන එන්නේ අනාගතයේ අඩු ලන්සුවට රාජ්‍ය සම්පත් විකිණීමට සූදානම් වීමේ දී ඇති වන විරෝධතා මර්දනයට යැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

MCC ඇක්සා සෝෆා ආදී ගිවිසුම් අත්සන් කිරීමට ද උවමනා පසුබිම මෙමගින් සකස් කර ගන්නා බවටයි, උන් වහන්සේ චෝදනා කළේ.

මෙම ප්‍රතිත්‍රස්ත පනත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ තිබිණි නම් සියලු අරගලකරුවන් අද සිටිය යුත්තේ සිරගෙදර බව ද මැදගොඩ අභයතිස්ස හිමි වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *