මහින්දට දරුවෝ හැටක් විතර හිටියා නම් අම්මට සිරි ගජ වෙනවා…! – විමල්…

March 14, 2023 at 4:10 pm | by emanisa.lk

නාමල් රාජපක්ෂ යනු ඉන්ජෙක්ෂන් ගසා අකලට ලොකු මහත් කළ බොයිලර් කුකුලෙකු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

රට ම ආර්ථික අර්බුදයක ගිලී තිබෙන අවස්ථාවක ඔහු ක්‍රිකට් ගසන බවත් මොවුන් කිසි දිනක හැදෙන අය නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

මේ රට විනාශ කළේ මේ වරිග සභා දේශපාලනය බවත් පසුගිය මහා මැතිවරණයට යෝෂිත රාජපක්ෂ බදුල්ලට දැමීමට ගත් උත්සාහ ඩිලාන් පෙරේරා මැදිහත් වී ගෝඨාභය රාජපක්ෂ ලවා නතර කළ බවත් විමල් වීරවංශ සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂට දරුවන් හැටක් විතර හිටියේ නම් අම්මට සිරි ගජ වෙන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ, හම්බන්තොට දී නිදහස ජනතා සභාවේ ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *