පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදී වැටුප් රහිතව සිටින රජයේ සේවකයන්ට මැතිවරණය තවදුරටත් ගියහොත් වැටුප් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
මේ නිලධාරීන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා විවිධ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මගින් නාම යෝජනා දුන් රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව හත්දහසකි.