ලක්ෂ 05ක් නෙළුම් කුලුන නරඹති…! විදේශිකයින් 4000කුත් ඒ අතර..!

January 7, 2023 at 12:40 pm | by emanisa.lk

ඉකුත් සැප්තැම්බර් 15 දා සිට නෙළුම් කුලුන නැරඹීමට මහ ජනතාවට අවස්ථාව ලැබුණු අතර, ඊයේ වන වට එහි පැමිණි සංචාරක සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවනු ලැබිණි.

ඒ් අත‌ර විදෙස් සංචාරකයෝ 4000ක් ද වෙති.

මෙය සංකේතවත් කරමින් නෙළුම් කුලුන නැරඹීමට පැමිණි ලක්ෂ 5 වැනි නරඹන්නාට තිළිණ මුදලක් හා සමරු පතක් පිරිනැමීමට ද නෙළුම් කුලුන පාලනාධිකාරිය ඊයේ (06) පියවර ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *