නත්තලට බාර් වසා හොටෙල්වල මත්පැන් අලෙවියට අවසර…!

December 22, 2022 at 8:39 am | by emanisa.lk

දෙසැම්බර් 25 වැනිදා සියලු ම හෝටල් සහ ආපනශාලාවලට මත්පැන් සැපයීමට අවසර දෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

කෙසේ වෙතත් එදින සුරාසැල් වසා තැබීමට නියෝග කර තිබෙන බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා සඳහන් කළේ වෙසක් පොහෝ දිනයට සුරාසෑල් වසා තබන්නේ නම් නත්තලට වසා තැබිය යුතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *