සජබෙ ඇතුළේ අරගලේ ඇරඹේ..! සජිත් ෆොන්සේකා ගැටුම එළියට…!

December 13, 2022 at 10:51 pm | by emanisa.lk

සමගි ජන බලවේගය තුළ ඇති එකිනෙකට පරස්පර අදහස් පසුගියදා කැම්බල් පිටියේ පැවැති සමුළුව අවස්ථාවේ එළියට පැන්න බව එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩර පවසයි.

සජබ නායක සජිත් ප්‍රේමදාස දිවි හිමියෙන් මොනවාදෝ සුරකින්නට කතා කතා කරන අතර පක්ෂ සභාපති සරත් ෆොන්සේකා පෙරටුගාමීන් සමග එක්ව අරගල කරන්නට කතා කරන බවයි, රංගෙබණ්ඩර ප්‍රකාශ කළේ.

සජබ ප්‍රබලයකු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපතිවරයාගේ වර්තමාන ආර්ථික වැඩපිළිවෙළ අගය කරන නිසා එහි කතාවක් නොලැබුණු බව ද ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *