ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුදාව ලබා 2 වන එළිසබෙත් රැජින විදෙස් සංචාරවල භාවිත කළ ආකාරයේ බ්‍රීෆ් කේස් එකක් හදවා ගෙන ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
භාගෙට භාගයක් විකුණා ඇති රටේ තවත් සුරක්ෂිත දෙයකට හංගන්න තිබේ නම් ඒ රනිල් වික්‍රමසිංහගේ බෝල දෙක පමණක් බවත් එහෙයින් ආරක්ෂිත පෙට්ටගමේ සඟවා ගෙන යා යුත්තේ එම ජිල් බෝල දෙක බව ද ඇය පැවසුවාය.
ඇය පෙන්වා දුන්නෙ, ජලනි ප්‍රේමදාසගේ ඉල්ලීම මත ගොඩනැඟූ සමගි වනිතා බලවේගය මාස දෙක තුනක් ඇතුළත ලෝක ප්‍රසිද්ධ වූ බවත් ඒ පිළිබඳ ජලනි මැතිනියට ආඩම්බර විය හැකි බවත්ය.
ඊයේ (03) සමගි ජන බලවේග කඩුවෙල ආසන බල මණ්ඩලය අමතමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ බව ප්‍රකාශ කළාය.