මහින්ද දවටගහ පල්ලියේ…!

November 29, 2022 at 8:11 pm | by emanisa.lk

කොළඹ, දවටගහ පල්ලියේ පැවැති විශේෂ ආගමික පූජාවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන ආරාධිතයා ලෙස එකතු වී තිබේ.

මෙම විශේෂ පූජාව පවත්වා ඇත්තේ පසුගිය 27 වෙනිදාය.

මෙම අවස්ථාවට ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, එම පල්ලියේ සභාපති රියාස් සාලි, ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *