දූෂණ චෝදනා නැති අමාත්‍ය මණ්ඩලයකට එකතු වෙන්න සූදානම්..! – පාඨලී…

August 20, 2022 at 5:51 pm | by emanisa.lk

රට විනාශ කළ දූෂිත රාජපක්ෂවරුන්ගෙන් තොර ආණ්ඩුවක් ගොඩනැගීමට ජනාධිපතිවරයා වගබලාගත යුතු යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එසේ ම මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා දූෂණ චෝදනා නැති අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

තමන් ඇමැති කටු කෑමට සූදානම් නැති නමුත් විධිමත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ ඕනෑ ම වගකීමක් දැරීමට සූදානම් බවත් පාඨලී චම්පික සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *