ඉන්ධන ව්‍යාපාරයට තව ආයතන සඳහා අවස්ථාව…!

August 6, 2022 at 2:20 pm | by emanisa.lk

ඉදිරියේදී සිපෙට්කෝ සහ ලංකා IOC සමඟ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලීමට සමාගම් කිහිපයකට අවස්ථාව හිමිවන බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

ඛණිජ තෙල් ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය සඳහා සුදුසු සමාගම් ඇගයීමට කමිටුවක් පත් ක අතර කටයුතු අනුව මෙම අවස්ථාව සමාගම් වෙත හිමි වීමට නියමිතය.

එම කමිටුව ඊයේ (05) දින පත්කර ඇති අතර මෙම කමිටුවට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *