ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලා මාලදිවයිනේ ජනාධිපති මැදුර අසල විරෝධතා කළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
දැනට 18දෙනෙකු පොලිස් භාරයේ සිටින අතර 4 දෙනෙකු මෙරටට පිටුවහල් කිරීම සඳහා ගුවන්තොටුපල වෙත යවා ඇත.
ඔවුන්ට තම වාසස්ථාන සඳහා යාමට අවස්ථාවක් පවා ලබා දී නැත.
එරට බලපැවැත්වෙන ෂරියා නීතිය අනුව ඔවුන්ගේ රැකියා ද අහිමි වේ.