ජනාධිපති ගෝධාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්රමසිංහ පත් කළ බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි කතානායක මහින්දයාපා අබේවර්ධන පවසයි.
ඔහු විශේෂ ප්රකාශයක් කරමින් මේ බව පැවසීය.
ඒ අනුව මෙතැන් සිට අගමැති රනිල් වික්රමසිංහ ජනාධිපති ධූරයේ වැඩ කටයුතු කරනු ඇත.