ඉකුත් 9 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වීඩියෝ පට නිරීක්ෂණය කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා නමුත් ප්‍රචණ්ඩත්වයට මුල පිරූ අය තවමත් නිදැල්ලේ සිටින බව සමගි ජන බලවේගය පවසයි.
පොලිස්පතිවරයා වෙත ලිපියක්යවමින් පක්ෂ මහ ලේකම් මේ බව දැනුම් දී ඇත.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website