09 වෙනිදා ගෙවල් ගිනි තැබූ මිනී මැරූ සියලු දෙනා ආරක්ෂා කළ යුතුයි…! – හඳුන්නෙත්ති…

May 22, 2022 at 7:31 pm | by emanisa.lk

අශිෂ්ටත්වයට ශිෂ්ට ප්‍රතිචාර බලාපොරොත්තු නොවිය යුතු බවත් අශිෂ්ටත්වයට අශිෂ්ටත්වයෙන් පිළිතුරු දිය යුතු බවත් සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එලෙස අශිෂ්ටත්වයට අශිෂ්ටත්වයෙන් පිළිතුරු දුන් සියලු දෙනා ආරක්ෂා කළ යුතු බවයි, ජනතා විමුක්ති පෙරමුණු හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එසේ ම ගෝඨාගෝගමට පහර දීමට පෙර පිරිසට කඳුලු ගෑස් ගසා විසිරුවා නොහැරි බවට චෝදනා ලබන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද ආරක්ෂා කළ යුතු බව සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මාතලේ අද (22) පැවැති ජන හමුවක දී මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *