හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයක නැඟී පාර්ලිමේන්තුවට පැමිණීම සදාචාරාත්මක දැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රශ්න කරයි.
පෙට්‍රල් ලීටර් දෙකක් ලබා ගැනීමට නොමැතිව ත්‍රිරෝද රථ රියදුරන් පෝලීම්වල තපිද්දී මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයක නැඟී පාර්ලිමේන්තු එන්නේ ඔහු ජනාධිපතිගේ අයියා නිසා දැයි හෙතෙම විමසයි.
තම මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන්නට ඉඩ නොදී රට රැක ගන්නට පෙරමුණ ගත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් මේ රට ගොඩගන්නා දිනය වැඩි ඈතක නොවන බවත් හේෂා විතානගේ අවධාරණය කළේය.
https://www.youtube.com/watch?v=1H0pTyCH1KM