කිසිදු දේශපාලනඥයෙකු හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉන්දීයාවට පළාගොස් නොමැති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් ඇතැම් දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉන්දියාවට පළා ගොස් ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය බවත් පදනම් විරහිත බවත් එමගින් වැඩි දුරටත් සඳහන් කර ඇත.