ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ගෑස් තොග තමන් සතුව නොමැති බව ලිට්රෝ සමාගම සඳහන් කරයි.
ඊයේ (08) දිනයේ නිවාඩු දිනයක් වුවත් මුතුරාජවෙල ලිට්රෝ ගෑස් පර්යන්තයෙන් ගෘහස්ත ගෑස් සීමිත ප්‍රමාණයක් බෙදාහැරීමට නිකුත් කර තිබුණි.
ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා තොග නොමැති අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව ලිට්රෝ සමාගම සඳහන් කළේය.