දරුවන් 5ක් හැදීම අනිවාර්ය කරන නීති ගේන්නැයි ඉල්ලීමක්…!

January 2, 2022 at 12:46 pm | by emanisa.lk

ඉදිරියේදී මෙරට විවාහ වන යුවලක් දරුවන් පස් දෙනකු සැදිය යුතු බවට නීති පැනවීමක් කළ යුතු යැයි යෝජනා කරන බව හිටපු අමාත්‍ය පී. හැරිසන් සඳහන් කරයි.

එම දරුවන් එක් අයෙක් බැගින් ගෑස්, තෙල්, කිරිපිටි පෝලිම්වල තැබීම පහසු නිසා එම කටයුත්ත නීතිගත කිරීමට කටයුතු කළ යුතු බව ද ඔහු පැවසීය.

අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට පෝලිමේ සිටිමෙන් සිදුව ඇති පීඩනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් හෙතෙම මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *