ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා  පිළිගෙන ඇත.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස වාරිමාර්ග අමාතයංශයේ ලේකම් අනුර දිසානායක පත්කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.