කොළඹ කුලපති හිමි ඉදිරියේ සිසුන් හැසිරුණ ඇති ඉතා ම ශිෂ්ට සම්පන්නයි…! චන්ද්‍රිකා…

December 22, 2021 at 12:28 pm | by emanisa.lk

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී එහි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හැසිරුණ ආකාරය ඉතාමත් ශිෂ්ට සම්පන්න බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සඳහන් කරයි.

එම සිසු දරුවන් විරෝධය පළ කළ ආකාරය ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව ද ඇය කියා සිටියි.

කොළඹ සරසවියේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් එහි සිසු කණ්ඩායමක් උපාධි සහතික ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් කරමින් ඇය මෙම අදහස් පල කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *