ඇමැති විමලවීරට යහපාලනේ වැහෙයි…! ට්‍රැෆික් ලයිට් එකක් මහ උත්සවයක් තබා විවෘත කරයි..!

December 21, 2021 at 9:10 pm | by emanisa.lk

අම්පාර නගරයට අඩුපාඩුවක්ව පැවැති මාර්ග සංඥා පද්ධතියක් ඉදි කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක එය අද (21) දිනයේ විවෘත කිරීමට කටයුතු කර ඇත.

මෙවැනි පන්නයේ මාර්ග සංඥ, කහ ඉරි විවෘත කිරීම් යහපාලනාණ්ඩුව සමයේ ජයට ම සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *