පවුම් 38 රන්තැටිය කතරගම දෙවියන්ට පූජා කළේ අංගොඩ ලොක්කගේ පුතෙක්…!

November 5, 2021 at 8:16 am | by emanisa.lk

අතුරුදන් වූ පවුම් 38ක රන් තැටිය කතරගම දෙවියන්ට පූජා කර ඇත්තේ අංගොඩ ලොක්කාගේ ඥාතියෙක් බව මේ වන විට සිදු කර ඇති පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

මෙම තැටිය පූජා කිරීමෙන් පසු එය ‌අතුරුදන්ව ඇති බවට වාර්තා වීමෙන් අනතුරුව මෙම පිරිස ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.

පාතාලයේ ප්‍රබලයකු වශයෙන් කටයුතු කළ අංගොඩ ලෙක්කා ඉන්දියාවට පලායාමෙන් අනතුරුව එහි දී අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *