ආර්ථිකය වැටුණේ යහපාලන ආණ්ඩුව වැටුණු නිසයි…! – රනිල්…

September 30, 2021 at 2:07 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව ආර්ථික අතින් කඩා වැටීමට මුල කොවිඩ් වසංගතය නොව යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන ආ ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන් 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට වෙනස් කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ආණ්ඩුව මෙි යන විදියට දිගටම ගියොත් 2035 වන විට රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවාගත නොහැකි වන තරමට රටේ ආර්ථිකයට මුදල් නැති වන බව ද රනිල් වික්‍රමසිංහ කීය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවක දී හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *