ජනපති ඇමරිකා යයි….!

September 5, 2021 at 6:19 am | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර සැසිවාරය ඇමතීම සඳහා හෙතෙම එම නිල සංචාරයේ යෙදීමට නියමිතය.

සමුළුව සැප්තැම්බර් මස 21 සිට 23 දක්වා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වේ.

ජනාධිපතිවරයා සමඟ මේ සමුළුව සඳහා තවත් සීමිත පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *