රංජන් රාමනායක සිය සහෝදරියගේ අභාවප්‍රාප්ත නැන්දණියට අවසන් ගෞරව දැක්වීමට අද පැමිණියේ ය.
ඒ දැඩි ආරක්ෂාව යටතේ බන්ධනාගාර බස් රථයකිනි.
එහි දී රංජන් රාමනායකගේ දෑතට මාංචු දමා තිබූ අතර අවසන් ගෞරව දැක්වීමට හෝ ඔහුගේ දෑතෙහි මාංචු ඉවත් කළේ නැත.
එය බන්ධනාගාරයේ රඳවා සිටින අයෙකු පිටතට ගෙන යන විට ක්‍රියාත්මක සාමාන්‍ය නීතිය විය හැකි වුව ද සමාජාමාධ්‍යවල දැඩි ලෙස විවේචනය වෙමින් තිබේ. කෙසේ වුව ද තවත් පිරිසක් පවසන්නේ මාංචු නොදමා සිටියේ නම් රංජන් රාමනායක මළ මිනීයත් සමඟ ද සෙල්ෆි ගසා විගඩමක් නටනු ඇති බවය.
https://www.youtube.com/watch?v=q7KtEaJK_qU