මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝෂප් ස්වර්ගස්ථ වෙයි. කලක් රෝගාතුරුව සිටි 80 හැවිරිදි මන්නාරම රදගුරුවරයා මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.
රාජයප්පු ජෝෂප් රෝගාතුරු වීම නිසා මන්නාරම රදගුරු පදවියේ වැඩ වැඩබලන පාලක රදගුරු පියතුමන් ලෙස කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා පසුගිය වසර දෙකක පමණ කාලයක් කටයුතු කරනු ලැබීය. අනතුරුව මන්නාරම රදගුරු පදවියට ආචාර්ය ලයනල් ඉමානුවේල් ප‍්‍රනාන්දු පියතුමා පත්විය.
රායප්පු ජෝෂප් පියනම දැඩි කොටි හිතවාදියෙකු ලෙස ප්‍රකටව සිටි ඊළම වෙනුවෙන් කටයුතු කළ අයෙකි. හමුදාව රසායනික ආයුධවලින් දෙමළ ජනතාවට පහර දුන්නේ යැයි ලෝකයට බොරු ප්‍රචාරය කළේ ද මොහු ය.