කතානායක මහින්දයාපා අබේවර්ධන වැලිගම ප්රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර පවසයි.
කතානාකවරයා ආණ්ඩුවට කඩේ යන බව එමගින් පැහැදිලි වන බව ද ඔහු සඳහන් කළේ ය.
රංජන් රාමනායක පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා තීන්දු කරන ලෙස ද මන්ත්රීවරයා ඉල්ලා සිටියේ ය.
අද (23) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්රකාශ කළේ ය.