මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් කොළඹ මහාධිකරණයට පිවිසෙන දොරටුව අසල ඊයේ (29) අළු ඉසීමක් සිදුකර තිබේ.
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ඊයේ විභාගයට ගත්තේය.
එම නඩු විභාගයට පෙර සන්ධ්‍යා එක්නැලිගොඩ මෝදර කාලි කෝවිලට ගොස් පොල් ගැසීමක්ද කර තිබේ.