නව වසරේ අයවැය ඉදිරිපත් කිරීමේ දී රටට නව සංඛ්‍යා ක්‍රමයක් හඳුන්වා දුන් කොළඹ නගරයේ නගරාධිපතිනි රෝසි සේනානායක තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.
හංසයාට දියෙන් කිරි වෙන් කර ගත හැකි යැයි උපහැරණයක් අප බොහෝ කලක් දැන අසා තිබුණ ද නගරාධිපතිනිය පවසන්නේ සිංහයාට ද එම හැකියාව ඇති බවයි.