25 000 ලැබුණ ද අහලා නැති ප්‍රශ්න හදන්න එපා…ගමගෙදරගෙන් විපක්ෂයට උපදෙස්…!

December 16, 2025 at 4:39 pm | by emanisa.lk

මෙවැනි අවස්ථාවක වගකිව යුතු විපක්ෂයක් කළ යුත්තේ සැබෑ ජනතා ප්‍රශ්න හඳුනාගෙන ඒ වෙනුවෙන් මැදිහත් වීම බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු නි. ඇමති ගමගෙදර දිසානායක පවසයි..

එසේ නොමැතිව 25 000 ලැබුණ ද 50 000 ලැබුණ ද අසමින් නැති ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කිරීම නොවන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *