2018 විදුලිබල මණ්ඩල පොල්ල කෝටි 5000යි!

January 21, 2019 at 9:46 am | by admin

2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා තම ට්විටර් ගිණුම හරහා සඳහන් කරයි.

මෙවැනි අලාභයක් ලැබීමට මූලික හේතුව වී ඇත්තේ ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම බව ඔහු පෙන්වා දෙයි. ඉදිරියේදී ඉදිකිරීමට නියමිත දෘවකෘත වායු බලාගාර (LNG) ඉදිකිරීම අවහිර කරන්නේ කවුරුන්දැයි යන්න ඒ පිළිබඳව නීති සාදන්නන් හා මහජනතාව ඉක්මනින් අවධානය යොමුකළ යුතු බව හෙතෙම වැඩි දුරටත් පවසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස